【 MNTV මාධ්‍ය අධ්‍යාපනය  

ඉගෙන ගැනිමට කැමති සියලුදෙනාම සම්බන්ධ වි බලාසිටියෙමු. 
විශාල වශයෙන් පැමිනෙන්න
ලියාපදිංචි  කාලසීමාව
2010.02.16 දින සිට   2010.03.05 දක්වා
ක්‍රමයන්
විදේශිත උපකාරක මධ්‍යස්ථානයේ  6වන තට්ටුවේ  MNTV  කාමරයට කෙලින්ම පැමින  ලියාපදිංචි  වෙන්න
විමසීම්   MNTV (02)6900-8216 සිට 19 අංකයන් වලට අමතන්න

අධ්‍යාපන කාල සීමාව
2010.03.07සිට 2010. 06.13 වෙනි දින දක්වා
(සෑම  ඉරිදාවකම  සවස 13;00සිට  15;00පැය දක්වා )
වෙනත්  අධ්‍යාපනයන් ලබන අයටද සහභාගි විය හැකිය
පාඩම් වේලාවන්   සකස්කරගෙන

පාඩම්  කරුනු
6mmකැමරා ප්‍රාථමික කොටස් සංස්කරණය  වැඩසටහන්