| MNTV소개 | 취재요청&제보 | 사이트이용안내 | 시청자게시판
10 last update! - 9 스리랑카어뉴스 Sinhala News | 2010.02.02 last update!
* 스리랑카어가 ㅁㅁ으로 보이신다면, 스리랑카어 폰트를 설치해주세요 [폰트 다운로드]
10.02.02 වෘත්තිමය රැකියා පනතේ නව සංශෝධිත කෙටුම්පත් නීති v.269
2009 අප්‍රේල් මස සංශෝධනය කරන ලද සංශෝධිත කෙටුම්පත් වලට අනුව කම්කරු අමාත්‍යාංශය මගින් වෘත්තීය පනත වැඩි දියුණු කර ඇත. මෙහි මූලිකවම සංශෝධිත කෙටුම්පත් ඉලක්ක කොට ගෙන ඇත්තේ කොරියානු ජාතිකයන් වන අතර අනිවාර්ය රැකියා සොයා ගැනීමේ කාලය දීර්ඝ කිරීම හා ඊට සහාය වන නීති ශක්තිමත් කිරීමයි. කම්කරු අමාත්‍යාංශයට අනුව කොරියානු ජාතිකයන්ට අනිවාර්ය රැකියා සොයා ගැනීමේ කාලය ඉතා කෙටි හෙයින්ද ඒ හා සම්බන්ධ විධිමත් නීති පනත් නොමැති හෙයින්ද, කර්මාන්ත ශාලාවන්හි ක්‍රියාකාරී ලෙස කටයුතු කිරීම ඉතා දුෂ්කර වී ඇත.
10.02.02 විවාහක සංක්‍රමික පවුල් සඳහා නිවාස කරා යමින් අධ්‍යාපන සේවාවක් සැපයේ. v.144
කොරියාව තුළ විවාහක විදෙස් කාන්තාවන් හා විදෙස් ශ්‍රමික ජනතාව වැඩි වීමත් සමඟ, මේ දිනවල විදේශිකයන් මඟ තොටේදී මුණ ගැසීම තව දුරටත් අසාමාන්‍ය සිද්ධියක් නොවේ. 2007 වසරේ සිට බහු සංස්කෘතික පවුල් සඳහා සෞඛ්‍ය ශුභ සාධන හා පවුල් අමාත්‍යාංශය මගින් ගෙයින් ගෙට යමින් පවත්වන අධ්‍යාපනික පුහුණුව, මෙවර විශේෂිත උපදේශකයන් බහුසංස්කෘතික පවුල් වල නිවාස කරා යැවීමේ හා පාරිභෝගික සේවා සපයමින් සිදු කර දීමට බලාපොරොත්තු වේ. මෙම වසරේ ජනවාරි 25 වන දිනෙන් අරඹා කොන්කුක් විශ්ව විද්‍යාලයේදී දින 5ක් පුරා මෙම පුහුණුව ලබා දෙන ලදී..
10.02.02 ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී ජනතා බලවේග ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කරයි. v.105
2010 වසරේදී ශ්‍රී ලංකාවේ සය වන ජනාධිපතිවරයා ලෙස නැවතත් ගරු මහින්ද රාජපක්ෂ මහතා තවත් සය වසරක් සඳහා තේරී පත් වේ. මෙවර ජනාධිපතිවරණය වසර 30ක් පුරා පැවති LTTE ත්‍රස්ත යුද්ධය නිමාවෙන් පසු පැවති ප්‍රථම ජනාධිපතිවරණයයි. මෙම සාහසික යුද්ධය නිා කිරීමට පුරෝගාමී වූ හා රටට සාමය දිනා දුන් මෙම ප්‍රබල මිනිසා 57.78% ක ශ්‍රී ලාංකික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය. මෙවර ජනාධිපතිවරණයේදී ලංකා භුමියෙන් බෙදී වෙන්ව තිබූ උතුරු නැගෙනිර ජනතාවටද තම ඡන්දය ලබා දීමට හැකි වීම විශේෂත්වයකි.
10.01.26 නව ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය නිසා ප්ර්ථම වරට විදෙස් ශ්ර මිකයෙක් අභාවයට පත් වේ. v.226
ජනවාරි 10 වන දින දිලිප් කුමාර්දාස් නැමැති බංගලාදේශ ජාතික විදෙස් ශ්රෙමිකයෙකු රෝග ලක්ෂණ පහළ වීමෙන් දින 13කට පසුව ක්්යුනන්බුක් ජාතික විශ්ව විද්යා්ල රෝහලේදී නව ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මිය ගියේය.
10.01.26 පශු සම්පත් ගොවිපළවල් වල මුඛ හා කුර රෝගය පැතිරීමේ අවදානමක් v.140
පෝචෝන් ග්යො න්ගි දෝහි ජනවාරි 7 වන දා වාර්ථා වූ මුඛ හා කුර රෝගය ඉතා ඉක්මනින් පැතිර යමින් පවතී. අවසන් වරට මුඛ හා කුර රෝගය පිළිබඳ වාර්ථා වූයේ 2000 වසර හා 2002 වසරේදීය. එනම් වසර 8 කට පෙරය. එම කාලයේදී පශු සම්පත් ගොවිපළවල් ඉතා අවදානම් තත්වයකට ඇද වැටුනු අතර මේ වසරේදී ද එවන් තත්වයක් ඇති නොවනු පිණිස ඉතා අවධානයෙන් ක්රිුයා කළ යුතු වේ.
10.01.19 2010 කම්කරු පනත් වෙනස් වීම් v.449
2010 කම්කරු පනත් වෙනස් වීම් පිළිබඳ සලකා බලමු. පළමුව, පසු ගිය වසරට වඩා මෙවර පැයක අවම වැටුප වොන් 110කින් වැඩිවී ඇති අතර එය වොන් 4110ක් වේ. එමෙන්ම විදෙස් ශ්රපමිකයන් තම තෙවසරක සේවා කාලය සම්පූර්ණ වී නැවත රැකියාවක් කිරීමට නම් ඔවුන් නැවත තම මව් බිම් කරා යාමට අවශ්යව නොවේ.
10.01.13 2010 වර්ෂය සදහා ශ්ර්මිකයන්ගේ වැටුප් වැඩිවීමක් v.669
2010 වර්ෂය සදහා සාමාන්යව පැයකට ගෙවන මුදල වොන් 4110කි.අතිකාල පැයකට වොන් 6165කි. එම අනුව ශ්ර මිකයකුගේ දිනක වැටුප වොන් 32880කි. සේවකයන් 20ට අඩු කර්මාන්තශාලා වල සේවය කරන ශ්ර්මිකයන් සදහා වේතනය වොන් 928860ක් වේ.
10.01.12 2010 නව වසරේ දී සංක්‍රමිකයන්ගේ ප්‍රාර්ථනා v.359
2010 මේ උදා වූයේ කොටියාගේ වර්ෂයයි. නව වසරේ ආරම්භය නව ප්රාටර්ථනා පිරීමටත් විසඳුම් සෙවීමටත් ඕනෑම කෙනෙකුට ඇති හොඳම කාලය වේ. සංක්රොමිකයන් හට නව වසරේ ප්රා ර්ථනා අතර මුල් සෑම විටම තැනක් ගන්නේ, තම රැකියා කාල සීමාව අවසන් වී නැවත මව් රටවල් බලා සාර්ථක මිනිසෙකු ලෙස පිටව යාම හෝ කොරියාව තුළ ඉතා ඉක්මනින් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමයි. නව වසරේ තම බලාපොරොත්තු අප සමඟ බෙදා ගන්නට කිහිප දෙනෙක් අප හා එක් වූහ.
10.01.12 විදේශිකයන් සඳහා වන වර්ෂාවසාන බදු පියවීමේ ක්රිියාවලිය.. නව වසර උදා වීමත් සමඟ, වර්ෂාවසාන බදු v.248
පියවීමේ ක්රිවයාවලිය සෑම වසරකම පාහේ සිදු කළ යුතු ක්රිායා පටිපාටියක් වේ. එය සෑම පුද්ගලයෙකුටම අනිවාර්ය ක්රි යාවක් වුවද විදෙස් ශ්රිමිකයන් අවසාන මිනිත්තුව දක්වා ඒ ගැන නොසලකා සිටින්නේ එක් අතෙකින් බදු නීති යා එම ක්රි‍යා පටිපාටියේ ඇති සංකීර්ණ බව නිසාය. මෙහිදී අපි ඉතා පැහැදිලි ලෙස මෙම වර්ෂාවසාන බදු පියවීමේ ක්රිතයාවලිය පිළිබඳ සාකඡ්චා කරමු.
09.12.22 සංක්‍රමික දරුවන්ගේ අයිතීන් සුරැකීම v.372
ජාතිය හා සමේ පැහැය ගැන තැකීමකින් තොරව එක්සත් ජාතීන්ගේ සමුළුව මගින් කොරියාවේ දරුවන්ගේ අයිතීන් තහවුරු කර තිබේ. සැබවින්ම කොරියාවේ වෙසෙන බොහෝ දරුවන්ට තම මූලික අයිතිවාසිකම් පවා අහිමිව තිබුණද, කොරියානු රජය මෙම සමුළුවට බැඳී ඇත්තේ 1991 දීය.      
 1  2  3  4  5  6  7  8  9  10 
서울 관악고용지원센터 인턴채용
[다국어] 재고용 관련 고용허가제 개정법 안내
2009 이주민방송 MNTV <이주민가요제>
2009년 하반기 미디어 교육생 모집
වෘත්තිමය රැකියා පනතේ නව සංශෝධිත කෙටුම්පත් නීති
විවාහක සංක්‍රමික පවුල් සඳහා නිවාස කරා යමින් අධ්‍යාපන සේවාවක් සැපයේ.
ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී ජනතා බලවේග ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කරයි.
නව ඉන්ෆ්ලුවෙන්සා A වෛරසය නිසා ප්ර්ථම වරට විදෙස් ශ්ර මිකයෙක් අභාවයට පත් වේ.
පශු සම්පත් ගොවිපළවල් වල මුඛ හා කුර රෝගය පැතිරීමේ අවදානමක්
2010 කම්කරු පනත් වෙනස් වීම්
2010 වර්ෂය සදහා ශ්ර්මිකයන්ගේ වැටුප් වැඩිවීමක්
2010 නව වසරේ දී සංක්‍රමිකයන්ගේ ප්‍රාර්ථනා
 
MNTV소개 | 사이트이용안내 | 이용약관 | 개인정보보호정책
:: Family Site
Tel. 02-6900-8216~19 / Fax. 02-6900-8001 / E-mail : info@mntv.net
주소 : 서울시 구로구 가리봉 1동 137-1번지 한국외국인근로자지원센터 내 이주민방송 MNTV
Copyright ⓒ 2004 한국외국인근로자지원센터 All right reserved.